රජය විසින් අනුමත,
ඊශ්‍රායලය | රුමේනියාව | කොරියාව | ඩුබායි සහ තවත් රටවල් රැසක් සඳහා Welder රැකියා සම්මුඛ පරීක්ෂණ වලට අදාල සියලුම පුහුණුකිරීම් අපගේ ආයතනය මගින් සිදු කෙරේ.
අපගේ විශේෂ පුහුණු පාඨමාලා
– 𝐅𝐂𝐀𝐖 𝐖𝐞𝐥𝐝𝐢𝐧𝐠 (𝟔 𝐩𝐨𝐬𝐢𝐭𝐢𝐨𝐧𝐬)
– 𝐀𝐫𝐜 𝐖𝐞𝐥𝐝𝐢𝐧𝐠
– 𝐒𝐭𝐞𝐞𝐥 𝐅𝐚𝐛𝐫𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧

අන්තර්ජාතික පිළිගත් සහතිකය
අපගේ පාඨමාලා අවසන් කරන සෑම පුහුණු ලාභියෙකුටම පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් නිකුත් කරන සහතිකය ලබා ගත හැක.
පාඨමාලාවෙන් ඔබට ලැබෙන වාසි
– ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් වීම
– විදේශ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සහ අත්දැකීම් ලබාගැනීම
– සුදුසුකම් ලත් ගුරු මගපෙන්වීම යටතේ ප්‍රායෝගික පුහුණුව

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
011 2269 365 | 077 1832 326 | 071 544 8823 | 076 256 6256

No: 977/18, Bulugaha Junction, Kandy Road, Kelaniya, Sri Lanka.