ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ උසස් රැකියා අවස්ථාවන්.
පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් ලබා දෙනු ලබන ඉතා ඉහළ ඉල්ලුමක් ඇති,
MIG වෙල්ඩින්
FCAW සහතිකය සමග , පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඔබට අවස්ථාව.
අපගේ පාඨමාලා වාසි ,
– ශ්රී ලංකා විදේශ සේවා නියාමන කාර්යාලය අනුමත මට්ටමේ පුහුණුව
– විදේශ රැකියා සඳහා සුදුසුකම් වැඩි කිරීම
– ප්රායෝගික පුහුණුව සහ ගුරු මගපෙන්වීම
– සම්පූර්ණ කළ විට අන්තර්ජාතික මට්ටමේ පිළිගත් සහතිකයක්

ශ්රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව – https://maps.app.goo.gl/XxWXyEMCF9a57zS29
ආසන සීමිතයි !
වැඩිදුර තොරතුරු සඳහා දැන්ම අප අමතන්න: 011 2269 365 | 077 1832 326 | 071 544 8823 | 076 256 6256